පළකල දිනය : Fri, Jun 16th, 2017

සොරබොරවැවේ අරුම පුදුම වෙන්දේසිය

ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ “මල් වට්ටියක් – වෙන්දේසියක් පන්සලේ ලොකු පිංකමක්” කියන ගීතය ඔබත් අහලා ඇති.

හැබැයි දැන්නම් පන්සල්වල කෙරෙන එවැනි වෙන්දේසි දක්නට ලැබෙන්නේ හරිම අඩුවෙන්.

අපි මේ කියන්න යන්නේ මහියංගනය සොරබොරවැව ප්‍රදේශයේ ගම්මානයක විහාරස්ථානයක සිදුකෙරුණු එවැනි වෙන්දේසියක් ගැනයි.

විහාරයේ ඉදිකිරීම් සදහා මෙම වෙන්දේසිය සිදුකෙරුනා.

එහිදී රුපියල් 100 පළතුරු වට්ටියක් වෙන්දේසි කිරීම ආරම්භ කෙරුණා.

පළතුරු වට්ටිය වෙන්දේසි කිරීම අවසන් කෙරුනේ එහි වටිනාකම රුපියල් 180,000 වූ පසුවයි.

වෙන්දේසිය මෙහෙය වීම පාසල් දැරියක් විසින් සිදුකිරීමද සුවිශේෂී කරුණක් වුණා.

එක් ලක්ෂ අසූදාහාකට පළතුරු වට්ටියක් වෙන්දේසී කරන අවස්ථාව .ඔබේ දක්ෂතාවය හරිම අගෙයි න0ගී ඔබට සරස්වතී අම්මාගේ ආසිර්වාදය හැමදාටම ඔබට ලැබේවා!!!

Posted by Sanjaya Kumara on Sunday, June 11, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button