පළකල දිනය : Tue, Jun 20th, 2017

සසුන වෙනුවෙන් ජීවිතය කැප කළ පිංවන්ත තරුණිය

හරි පාරේ ගියොත් මේ ජීවිතේ කවදාවත්ම වරදින්නේ නැහැ.

අනන්ත දුක් විදලා ලොකු කැපකිරීමක් කරලා අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව යහමගට ගෙනියන්න රටේ වැදගත් මනුස්සයෙක් කරන්න ලොකු කැපකිරීමක් කරනවා.

මේ කැපකිරීම්වල අගයක් නොදන්න සමහරක් දරුවෝ පෙම් සබඳතා නිසා එහෙමත් නැත්නම් පුංචි පුංචි ප්‍රශ්න නිසා ජීවිතේ නැතිකරගන්නවා.

ඒ විදිහට ජීවිත නැතිකරගන්න තරුණ තරුණියන් අතරේ ජීවිතේ හරි පාරේ ගිය තරුණියක් ගැන මුහුණුපොත පුරාම ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.

ඒ තමයි තරුණියක් සසුන ආලෝකමත් කරන්න පැවදි දිවියට ඇතුලත්වීමේ සිද්ධියක්.

මේ ගැන මුහුණු පොතේ හැමතැනම වගේ හුවමාරු වුණු නිසා අපි ඒ ගැන ඔබට කියන්න හිතුවා.

එම වීඩියෝවක් හා ඡායාරූප කිහිපයක් පහතින්.
 

Posted by Jayanthi Jayaweera on Sunday, June 18, 2017

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button