පළකල දිනය : Fri, Jun 23rd, 2017

ඇමති රාජිත මස් කන ශාක භක්ෂක මදුරුවා ගැන කියපු හැටි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලීමේන්තුවේදි කළ ප්‍රකාශයක් මේ වනවිට දැඩි කතා බහට ලක්ව  තිබෙනවා.

20 වෙනිදා පාර්ලීමේන්තුව ඇමතු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ශාක භක්ෂක මදුරුවෙක් හදුනා ගෙන තිබෙන බවත් එම මදුරුවා කීට අවස්තාවේදී අනෙක් සෑම මදුරු කීට‍යෙකුම කා දමන බවත් ය. එම ප්‍රකාශය සමාජ ජාලා මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක් උනා.

රාජිත සේනාරතන අමාත්‍යවරයා පාර්ලීමේන්තුවේදි සිදු කළ එම ප්‍රකාශය පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button