පළකල දිනය : Sat, Jun 24th, 2017

සල්මන් ඛාන් තමන් පෙම්වතෙක් බව ප‍්‍රසිද්ධියේ පිළිගනී

සුපිරි නළු සලමන් ඛාන්ගේ මීළග චිත‍්‍රපටයේ නම ටියුබ් ලයිට් කියලා තමයි මේ වෙනකොට ආරංචි වෙන්නේ.

සල්මන් චිත‍්‍රපටයේ වැඩ එක්ක මොනතරම් කාලය වැය කලත් තමන්ගේ පෙම්වතිය ලූලියා වැන්තර් වෙනුවෙනුත් කාලය වෙන් කරන්න අමතක කරන්නේ නැහැලු.

ලූලියා සමග නිතර දෙවේලේ උත්සව වලට වගේම පෙම්හමුවලට යන එක දැන් සලමන්ට අලුත් දෙයක් නෙමෙයි කියලා සල්මන්ව දන්න හදුනන කොයි කවුරුත් කියනවා.

කොහොම වුනත් පහුගිය දවසක සල්මන්ගෙන් මාධ්‍යවේදියෙක් අහලා තියනවා සල්මන්ට පේ‍්‍රම සම්බන්ධයක් තියනවද කියලා සල්මන් ඒකට මෙහෙම උත්තරයක් දුන්නලු “සල්මන් ඛාන් කියන්නේ හැමවෙලාවෙම පෙම්වතක් ”.
 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button