පළකල දිනය : Sat, Jun 24th, 2017

ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය VIP සැප වාහනයකට රියදුරන් බැන වදී..

මාර්ගයේ සියළු වාහනවලට බාධා කරමින් පොලිස් ආරක්‍ෂකයින් පිරිවරා ගමන් ගත් සුඛෝපඝෝගී බෙන්ස් රථයක ආරක්‍ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තවත් රියදුරෙක් විසින් විරෝධය පල කරන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියපිය’ යයි රියදුරා පොලීසිය බැණ වදී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් වූ මුල් දිනවලදීම ප්‍රභූ රථ ආරක්‍ෂකයින් පිරිවරා ගමන් කිරීම තහනම් කර තිබින. මේ වීඩියෝව මිතුරන්ටත් බලන්න Share කරන්න.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button