පළකල දිනය : Sun, Jun 25th, 2017

“මට ලැබුනු හොදම සම්මානය ඔයා” කීව උමාලිට සාරංග කියපු ආන්දෝලනාත්මක කතාව

ඊයෙ රයිගම් ටෙලීස් හොදම නිලිය වෙච්ච උමාලි තමන්ට ලැබුනු හොදම සම්මානය සාරංග කියලා හැමෝම ඉස්සරහ කිව්වනෙ. අද සාරංග ඒකට අමුතු උත්තරයක් තමන්ගෙ මුහුණු පොත තුල සදහන් කරල තිබුනෙ මෙන්න මේ විදියටයි.

“කුමාරයයි වැද්දයි පිය රජතුමයි අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි”

ඒ වගේම, සාරංගගේ හිතවතෙකු විසින් පළකල පුවතක් share කරමින් දෙපළට සුභ පතා තිබූ අතර එයට කමෙන්ටුවක් පළ කරමින් සාරංග පවසා ඇත්තේ සියලු දෙනාම රැවටී ඇති බවත්, අකමැත්තෙන් වුවද ඇත්ත ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවත්ය.

උමාලි සම්මාන ලබද්දී සාරංග මයික් එක අල්ලන් හිටිය හැටි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button