පළකල දිනය : Mon, Jun 26th, 2017

උපුල් තරංගගේ පෙම්වතියට ඊද් සුබ පැතුම් එක් කරපු හෑට්

සුපිරි පිතිකරු උපුල් තරංගගේ පෙම්වතිය ‍රාමසාන් සමරයි උපුල් සුබ පතපු හැටි මෙන්න..!!

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග සිය නිල ට්විටර් ගිණුමේ තැබු පණිවිඩයක් ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

අදට යෙදි ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උළෙලට සිය ට්විටර් ගිණුමෙන් සුභ පතා ඇති උපුල් තරංග “මගේ ආද‍රයටත් ඊද් සුබ පැතුම් “ යනුවෙන් සුභ පතා තිබෙනවා.

උපුල්ගේ පෙම්වතිය කවූරුන්දැයි තවමත් හෙළි නොවි ඇති අතර උපුල් තැබු ට්විටර් පණිවිඩය පහතින්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button