පළකල දිනය : Tue, Jul 4th, 2017

උමාලි කිව්ව කතාවට සරංගගේ රසිකයෙක් පත්තුවෙන කතාවක් කියයි !

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න ගැන නැවතත් කතාබහක් ඇතිවුණේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි කියූ දේවල් නිසාවෙන්.

ඉන් අනතුරුව සාරංග දිසාසේකර ද මාධ්‍යයට කියා සිටියේ ඔවුන් දෙදෙනා අතර විරසකරයක් ඇති බවත් ඇය තමන්ගේ ඉවසීමෙන් ප‍්‍රයෝජන ගත් බවත් සියල්ල හෙළි කළ යුතු කාලය එළඹ ඇති බවත්ය.

කෙසේවෙතත් රයිගම් සම්මාන උළෙලේදී උමාලි කියූ දෙයකට ඔවුන්ගේ රසිකාවියක් ඡායාරූපයක් පළ කර සටහනක් යොදා තිබුණා.

එම සටහන සහ ඡායාරූපය පහතින්.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button