පළකල දිනය : Thu, Jul 6th, 2017

මහමග සිටි යාචකයෙක් බැම්මකට කරපු අපූරු වැඩක් !

කන්න බොන්න අඳින්න නැතිවෙනකොට තමන් වදාපු දරුවන් සළකන්නේ නැති වුණාම වැටිලා ඉන්න හරි තැනක් නැතිවෙනකොට මිනිස්සු මහමගට වැටෙනවා. ඊටපස්සේ මගතොට බස්වල හිඟාකන්න සිදුවෙනවා.

අද යාචකයා ගැන ගොඩක් දෙනෙක් දකින්නේ වෙනස් විදියට. ඒ මේක දැන් එක්තරා විදියක බිස්නස් එකක් කරගෙන නිසා.

ඒත් එහෙම කරන අය අතර කලින් කිව්ව දේවල් නිසා ඇත්තටම අසරණ වෙච්ච අයත් ඇති.

අපිට හමුවුණා එහෙම යාචකයෙක්. ඒ වගේම තමයි මෙයාට අපූරු චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා.

මේ පුද්ගලයා පාරේ තියෙන බැම්මක චිත්‍ර අඳිනවා.

ඉතින් මේ චිත්‍රය දකින් හැමෝම මේ පුද්ගලයාගේ මේ අපූරු හැකියාව අගය කරනවා.

මහමග හිගාකෑම බිස්නස් එකක් කරගත්ත මිනිසුන් සිටින ලෝකෙක අසරණ වෙලා මහමගට වැටුණු අපුරු දස්කම් ඇති යාචකයා ගැන හැමෝටම දැනගන්න මේ පුවත Share කරමු.

මේ පුද්ගලයා පාරේ තිබු බැම්මේ ඇදපු ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button