පළකල දිනය : Wed, Jul 12th, 2017

මුදල් පසුපස නොයා දහස් ගණනක් රෝගීන් සුව කරන උතුම් වෙදැදුරා.

අද සමාජයේ හැම එකකටම සල්ලිනෙ.ඒත් අපි සල්ලි වියදම් කලත් කොපමණ ලෙඩ රෝග වලට ප්‍රතිඵල නොමැතිනම් කිසිම ඵලක් නැ නේද?

මේ කියන්න යන්නේ නම් එහෙම කතාවක් නෙමේ.

නමින් ඔහු විශ්වනාත් වෙද මහතා දන්කොටුව නගරයට ආසන්න ලිහිරියාගම, ජයගමයි පදිංචිය මේ වෙදමහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතාම දහස් සංඛ්‍යාත පිරිසක් දිනපතාම පැමිණෙයි.

මෙතුමන්ගේ විශේෂත්වය ප්‍රතිකාර සදහා මුදලක් නියම නොකිරීමයි.

මේ වගේ දේවල් වලට රාජ්‍යය අනුග්‍රහය ලැබෙනව නමි කොච්චර හොදයි ද?

වැඩි විස්තර සදහා 0773373615 දුරකථන අංකයට අමතා ලබාගන්න පුලුවන්.

වීඩියෝව පහතින් නරඹන්න.

මුදල් පසුපස හබා නොයන දහස් ගණනක් රෝගීන් විශ්මිත ලෙස සුව කරන මේ උතුම් වේද මහතා ගැන හැමෝටම දැනගන්න Share කරන්න.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button