පළකල දිනය : Thu, Jul 13th, 2017

හිටි හැටියේම කොල්ලෙක් ඇවිත් ප්‍රියංකාට කරපු ඇබැද්දිය – වීඩියෝව ලීක් වෙයි

ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩ් ලෝකේ ඉඳලා එක පාරටම බල්ටියක් ගහලා හොලිවුඩ් ලෝකයට ගිය නිලියක්. වැඩේ කියන්නේ එයාව දැන් වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ඉන්දියාවේ නෙවෙයි ඇමරිකාවේ.

මේ දිනවල ප්‍රියංකාගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම සිද්ධ වෙනවා ඇමරිකාවේ. මේකත් හොලිවුඩ් චිත්‍රපටයක්.

මේකේ එක දර්ශනයක් රූගත කළ සිද්ධිය මේ වෙනකොට සෝෂල් මිඩියා හරහා වයිරල් වීඩියෝ එකක් බවට පත් වෙලා.

මේ වීඩියෝ එක බලපු ගොඩක් අය කියන්නේ ප්‍රියංකාට ප්‍රසිද්ධිය අතවර කරලා කියලා.

හැබැයි ඉතින් මේක රූගත කිරීමක්. බලන්නකෝ සිද්ධිය.
 

 

 

 

 

  • 3.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button