පළකල දිනය : Fri, Jul 14th, 2017

ශාරුක්ගේ රූමත් දියණිය වටකරගෙන කට්ටියක් කරපු පහත් වැඩේ.

ශාරුක් ඉන්දියාවේ ඉන්න ජනප්‍රියම තරුව. ඒ නිසා ඔහු ගැන මීඩියා මහත්වරු ඉන්නේ පුදුම සෙවිල්ලකින්.

ඒ සෙවිල්ලේ තරම කොච්චරද කියනවා නම් ශාරුක්ගේ දුවට පාරේ බැහැලා සාමාන්‍ය ගමනක් බිමනක් යන්නවත් විදියක් නැහැ කවුරු හරි කැමරාවක් උස්සන් ඇවිත් Photo ගන්නවා.

සල්මන් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් පෙන්නුවා නළු නිළියන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට. මේකට ශාරුක්ගේ රූමත් දියණිය Suhana ඇවිල්ලා හිටියා.

ඒ ෆිල්ම් එක බලන්න යන අවස්ථාවේ සහ ෆිල්ම් එක ඉවරවෙලා ඇය යන්න හදන වෙලාවෙත් කැමරාව අතේ තියන් හිටිය මීඩියා මහත්වරු ඇයව ලොකු අපහසුතාවයකට පත් කළා. ඇයට හොඳටම කේන්ති ගිහින් හිටියේ. නමුත් Suhana ඉවසගෙන හිටියා.

ඇත්තටම මාර වදයක් ඇයට දීලා තිබුණේ. හරිම සවුත්තුයි මේ මීඩියා මහත්වරු. මේකත් එක්තරා විදියක අපයෝජනයක් කියලා කිව්වොත් හරි.

වීඩියෝව පහතින්,
 

When Shah Rukh Khan's daughter Suhana Khan gets scared of Media!!

When Shah Rukh Khan's daughter Suhana Khan gets scared of Media!!#ShahrukhKhan #SRK

Posted by Bollywood Backstage on Thursday, July 6, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button