පළකල දිනය : Sun, Jul 23rd, 2017

රසික හදවත් තුල අසීමිත ආදරය දිනාගත් පුංචි නිලමේ !

රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු ඉහළින්ම වැජබෙන නාට්‍යයක් තමයි සිදූ.

මෙතෙක් බිහිවූ නිර්මාණ අතර ඉහළින්ම වැජබෙන ටීවී දෙරණ ඔස්සේ ඔබේ ආලින්දයට එන සිදූ ටෙලි නාට්‍යයේ කවුරුත් ලෙංගතු සොඳුරු චරිතය තමයි සෝරත පොඩි හාමුදුරුවෝ..

ඉතිං මේ පුංචි සෝරත රාජකීය ඇඳුමකින් සැරසුනු ඡායාරූප කිහිපයක් ගැන මුහුණුපොත පුරාම කතා වෙනවා.

ඉතිං එම ඡායාරූප කිහිපය ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

එම ඡායාරූප පහතින්..
 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button