පළකල දිනය : Wed, Jul 26th, 2017

කෝලී ගාලූ පුරවරයේ හැමදාම ඉන්න ආසලු

කෝලී ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ තැබු සටහනක් විදෙස් රටවල ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක් වෙලා.

ගාලු මුහුදු වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙන විරාත් එයට පෙරවදනක් එක්කර සටහන් කර ඇත්තේ “මෙවැනි මනරම් පරිසරයක් සෑම උදෑසනකම දැක ගන්නට තිබුනා” නම් යනුවෙනි.

එම ට්විටර් ගිණුමට එක්කර තිබෙන සටහන පහතින් බලන්න.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button