පළකල දිනය : Thu, Jul 27th, 2017

රටම කැළඹූ තෙල් වර්ජනය ගැන බුකියේ පැතිරුණු රස කතා එකතුව මෙන්න

ඛනිජ තෙල් වර්ජනය නිසා රටේ හැමෝම වගේ ලොකු අපහසුතාවයකට පත්වුණා.

පැය ගණන් පෝලිම්වල ඉඳලා තෙල් ටිකක් ගන්න හැමෝටම වගේ සිද්ධවුණා.

ඉතිං මේ තෙල් වර්ජනය ගැන මුහුණුපොත පුරාමත් විවිධ රස කතා පලවුණා.

පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් ඉදිරිපත් කරන්න අපි හිතුවා.

තෙල් වර්ජනය නිසා රටම කැළබෙද්දී බුකිය පුරා පැතිරුණු රස කතා එකතුව පහතින් බලන්න.
 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button