පළකල දිනය : Fri, Jul 28th, 2017

විජයකලා ස්ත්‍රී දුෂකයා බේරගත්ත හැටි !

2015 වසරේ මැයි 13 වන දින යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කල සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමැත්තා එදින අල්ලාගෙන ගම්වාසීන් විසින් කනුවක බැද සිටියදී ඇමතිනී විජයකලා මහේෂ්වරන් පැමිණි මුදාගෙන ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් ඇත.

මේ සම්බන්ධයෙන් ඇමතිවරියගෙන් ප්‍රකාශයක් ගෙන විමර්ශන කරන්නැයිද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
 
සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.

මුලාශ්‍ර – ලංකා සී නිවුස්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button