පළකල දිනය : Mon, Jul 31st, 2017

උතුරු කොරියාවේ මිසයිලයක් ලංකාවටත් එයිද? බුකියේ කට්ටිය දුන්න ආතල් ටික

උතුරු කොරියාව දිගින් දිගටම කරන මිසයිල අත්හදා බැලීම හෙලා දකින බව ලක් රජය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වුනේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බවයි.

සියලු දෙනාගේ ආරක්ෂාව සහ සාමය සලකා සිය න්‍යෂ්ඨික සහ මිසයිල වැඩසටහන් නවතා දමන මෙන් උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළ ශ්‍රී ලංකාව, මෙම “භයානක තත්වය” සම්බන්ධයෙන් විසඳුම් සෙවීම් පිණිස එකමුතුව ක්‍රියා කරන මෙන් ජාත්‍යනතර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක්ද කළේය.

කෙසේ වෙතත් මෙම නිවේදනය සමාජ ජාල වෙබ් අඩවි වලද දැඩි කතාබහට ලක්විය.මේ ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වල දැක්වූ අදහස් හා නිර්මාණ කිහිපයකි.
 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button