පළකල දිනය : Wed, Aug 2nd, 2017

කුසල්ගේ පෙම්වතිය කියලා පෝස්ට් හැදුන තරුණියගේ කතාව (photos)

මේ වන කොට මුහුනු පොතේ page එක එක විදියට තියේනවා කාලයක් යන කොට තියේන ගිනුම් වලට වඩා page වෑඩි වේයිද කියලා හිතේන තරමට page බිහි වේන ප්‍රමාණය ඉහල ගිහින්

අපි අද කියන්න යන්නේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ප්‍රමොදී කෞශල්‍යා කියන තරුණියක් එක්ක Facebook එකේ In a Relationship කියලා දාලා තියෙනවා කියලා පෝස්ට් එකක් හදලා.

අපි මේ ගැන හොයලා බැලුවම තමා දැනගත්තේ මේ කතා ඇත්ත වෙන්නත් පුළුවන් කියලා.

ඒ වගේම ප්‍රමොදී කියන්නේ Style Tv එකේ නිවේදිකාවක් කියලත් අපිට දැනගන්න ලැබුණා.

කුසල්ගේ Facebook එකෙත් ඇය Friends List එකේ ඉන්නවා. ඇයගේ Facebook ගිණුමේ නම් In a Relationship කියලා දාලා තියෙනවා. ඒ කවුද කියලා නම් නැහැ.

ඇත්ත නැත්ත අපි දන්නේ නම් නැහැ. ඒ වුණාට කුසල්ගේ පෙම්වතිය කියන ප්‍රමොදීගේ ඡායාරූප කිහිපයක් සහ අර අපි කිව්ව පෝස්ට් එක පහළ තියෙනවා බලන්නකෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button