පළකල දිනය : Thu, Aug 3rd, 2017

හැංගි හැංගි නටලා අන්තිමට මාට්ටු වෙච්ච ලව් එක !

හිතමගේ රැවටුනත්… ඇහැ නෙවේ රැවටුනේ
හිතුව දේ බොරු උනාත්.. දුටුවෙ මා බොරු නොවේ

රත්තරන් ආදරේ…

හිස් කලා හිත මගේ.. හදවතින් ආදරේ අස්කලා මා…
ඒමත් නුබේ.. හැරයෑමත් නුබේ..
මේව හීනත් නොවේ.. මා පුදුමත් නොවේ

  • Hitha Mage Rawatuwath – Indika Udayantha
  • Artist – Indika Udayantha
  • Lyrics – Reru
  • Music – Radeesh Vandebona
  • Director – Tharindu A Wimalaweera
  • Colourtist – Nishan B
  • Video – Revo

ඔයා මේ විඩියෝ ඒකට කෑමතිනම් ඔයාගෙ යලුවන්ටත් බලන්න Share කරමු යාලු..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button