පළකල දිනය : Sat, Aug 5th, 2017

එච්.අයි. වී එන්නත සොයා ගත් තරුණයා සිංහල ඇදුමෙන් සැරසී බකිංහැම් මාළිගයට ගොස් සම්මාන ගත් හැටි

ලොවටම සුව කළ නොහැකි වූ එච්.අයි. වී වසංගතයට එන්නත සොයා ගත් ශ්‍රී ලංකාවේ තරුණයා ලොවම මවිත කරයි

දැනට සුව කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති එච්.අයි. වී. ආසාදිතයන් සඳහා ඖෂධයක් සොයා ගෙන තිබෙන ශ්‍රී ලංකාවේ රඛිත මාලේවනට බ්‍රිතාන්‍ය මහ රැජනගෙන් විශේෂ ගෞරව සම්මානයක් හිමිව තිබෙනවා.
ඒ එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදීය. රඛිත මාලේවන කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර වෛද්‍ය පර්යේෂකයකු ලෙස කටයුතු කරනවා.

ලොවම විශ්මිත කල මෙම ච්. අයි.වී. සඳහා නව එන්නත රඛිත මාලේවන සොයා ගනු ලැබුවේ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළදීය.

මීට අමතරව මෙම සම්මාන උළෙලේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවෙහිම තරුණයෙක් වන සෙනෙල් වන්නිආරච්චිද මහ රැජන අතින් සම්මාන ලැබීමද විශේෂත්වයකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button