පළකල දිනය : Mon, Aug 7th, 2017

ජනප්‍රිය නිළි සසන්ති එංගලන්තයේ ගෙවනා සුපිරි ජීවිතය කැමරාවට හසු වූ හැටි

කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු නිළියක් තමයි සසන්ති ජයසේකර.

පුංචි තිරයේ කතාබහට ලක්වුණු චරිතයක් වුණු සසන්ති චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායක වුණා.

ඇය දැන් ජීවත් වෙන්නේ කොහෙද..?

ඇය මේ වෙනකොට ජීවත් වෙන්නේ එංගලන්තයේ.

ඇය පෞද්ගලික හේතුවක් නිසා රට හැරගියා කියලත් කතාබහක් පසුගිය කාලේ ඇතිවුණා.
 
කොහොම වුණත් එංගලන්තයේදී විවාහ වෙලා දැන් එහි සතුටින් ජීවත් වන බවයි වාර්තා වෙන්නේ.

මේ අපට ලැබුණු ඡායාරූප කිහිපයක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button