පළකල දිනය : Thu, Aug 10th, 2017

අලුත්ම වැඩකින් තරුණයෙක් බුකිය කළඹයි !

තරුණයෙකුගේ ඡායාරූප පෙලක් මේ වන විට ෆේස්බුක් සමාජ ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

මේ ඔක්කොම මම ඔයාට දුන්න වලලු මට ඔයාගෙන් ලැබුණ එකම දේ කඳුලු,

මේ ඔක්කොම විදුලි බුබුලු ඔයා නිසා මගේ ලෝකෙ තාම අඳුරු,

මේ ඔක්කොම බිත්තර එත් බින්දද ඔයා මගේ හිත කොච්චර,
 
වැනි විවිධ වැකි එම ඡායාරූපයන්හි සටහන් කර තිබෙන අතර මෙයට බොහෝ දෙනාගෙන් උනුසුම් ප්‍රතිචාර ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙල පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button