පහේ ශිෂ්‍යත්වය අතළඟ තිබු නිමාෂිගේ නිවසට කල මහා අපරාදය
පහේ ශිෂ්‍යත්ව කඩඉමකට තව නොබෝදිනකින් මුහුණදෙන දැරියකගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඇයගේ නිවසට ගිනි තැබීමේ පුවතක් පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් ඊයේ වාර්තාවුණා.
කළක පටන් පවුල සමග ආරවුලක් ඇති කරගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු නිමාෂි කාව්‍යා නැමති මෙම දැරියගේ නිවසට ඊයේ ගිනි තබා තිබුණේ ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවකයි.
ගින්නෙන් තමන්ගේ තම පොත්පත් සියල්ල විනාශ වී තිබෙනවා.
මේ ඒ පිළිබඳව හෙළිදරව්වක්. සිදුවීමට අදාල වීඩියෝව පහතිත් බලන්න.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න