පළකල දිනය : Sat, Aug 19th, 2017

මියන්මාරයෙන් ලංකාවට ගොඩබෑ ඇත් රජු !

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර වූ සම්බන්ධතා තවත් ශක්තිමත් කරමින් මෙරටට ඇතෙකු පරිත්‍යාග කිරීමට එරට කටයුතු කර තිබේ.

ඩයනමික් ඕෂන් 18 නෞකාවෙන් ඊයේ ත්‍රීකුණාමල වරායට ගොඩබෑ මෙම ඇතාගේ අද සිට නවාතැන වනුයේ මහනුවර ඇත් ගාලයි.

උස අඩි 8 ක් වන මෙම ඇතාගේ වයස අවුරුදු 24ක්.
 
ඇතා ලංකාවට රැගෙන ආ අවස්ථාවේ වීඩියෝව පහතින්.

මියන්මාරයෙන් ගොඩබෑ ඇත් රජු

මියන්මාරයෙන් ගොඩබෑ ඇත් රජු#lka #Elephant #News1st

Posted by Newsfirst.lk on Friday, August 18, 2017

  • 8.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button