පළකල දිනය : Sun, Aug 20th, 2017

අතුලයි අමායි වේඩ්න් ෆොටෝස් වගයකින් බුකිය රත්කරයි !

පවුල් ප්‍රශ්ණ නිසා සමාජ ජාලවල ගොසිප් වේබ් අඩවි වල පුවත් මවපු අතුල අමායා යුවලගෙ අලුත් ඡායරුප එකතුවක් මුහුනු පොතට මේ වන විට මනාළියන් හෑඩ ගෑන්විමේ ආයතයක් විසින් එකතු කොට තිබේනවා..

මේ ඔවුනෙගෙ විවාහ උත්සවයේ ඡායරුප ද?

නෑතිනම් පොටො ශුට් එකක් ද? යන්න පෑහෑදිලි නෑතත් උනු කෑවුම් වගෙ බුකියේ මේ ටික හිට් වේන්න පටන් අරගෙන.
 
එම ජායාරූප ඇතුලත් වීඩියෝව පහතින් බලන්න.

Dressed by Shani Samaraweera Salon Shani

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button