පළකල දිනය : Sun, Aug 20th, 2017

කෝලි සහ අනුෂ්කා දඹුල්ලේදී කළ දෙයක් පත්තුවෙයි !

තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමින සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල දඹුල්ල අලියා හෝටලයේ රැදී සිටිනවා.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ ඔහුගේ පෙම්වතිය වන ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අද අලියා හෝටලයේදී පැළ සිටුවීමේ වැඩසටහනකට සහභාගී විය.

අපේ රටේ දේශපාලකයින් රාජ්‍ය බලය අවභාවිත කරමින් මහා වනාන්තර විනාශ කරන සමයක ඉන්දීය ක්‍රකට් නායකයාගේ මෙම ක්‍රියාව අප රටක් වශයෙන් අගය කල යුතුය.
 
එම පැළ සිටවූ අවස්ථාවේ ජායාරූප පහතින් දැක්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button