පළකල දිනය : Tue, Aug 29th, 2017

නොරොච්චෝලෙන් කෝටි 1500 කොමිස්. මුලු පවුලම පාස් 9 වසර විතරයි !

රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්…? මහින්ද චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැණලා..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පවුලේ සහෝදරයින් පස් දෙනා මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනාද කිසිදු අධ්‍යාපනයක් නැති 09 වසර පමණක් සමත් අය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මාවනැල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඇය මේ අදහස් පල කලාය.
 
එම අවස්ථාවේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් පලකල වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button