පළකල දිනය : Thu, Aug 31st, 2017

රනිල් – මහින්ද සමීප පින්තූරයකින් බුකිය ඇවිලේ !

හදිසියේ අභාවයට පත් ඌව පළාත් සභාවේ මන්ත්‍රී සෙනරත් අත්තනායක මහතාගේ දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා ගිය අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී තිබේ.

ඔවුන් දෙදෙනා යාබද අසුන් දෙකක අසුන්ගෙන සිටින පින්තූර ෆේස්බුක් ජාලයේ පල කර ඇත.

මෙම පින්තූර සදහා ප‍්‍රතිචාර ඉතා ඉහල ප‍්‍රමාණයක් හිමිව තිබේ.
 
එම ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button