සෝරත පොඩි හාමුදුරුවො, සිඳූ සහ චුට්ටෙ මුල් ඇඳුමෙන් සැරසුණු හැටි
ටීවී දෙරණේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි සිඳූ කියලා කියන්නේ.
අවස්ථා ගණනාවකදී විවිධ සම්මානයන්ට පාත්රවූ සිඳූ ටෙලි නාට්‍යයේ චරිතයන්ට හැමෝම ආදරය කරනවා.
ඉතින් සිඳූ ටෙලිනාට්‍යයේ ඒවගේ චරිත තුනක් තමයි සෝරත පොඩි හාමුදුරුවෝ, සිඳු සහ චුට්ටේ කියලා කියන්නේ.
මේ තුන්දෙනා ලඟදි දවසක මුල් ඇඳුමෙන් සැරසිලා තියෙනවා.
මේ එම ඡායාරූප මේ වනවිට සමාජජාල ඔස්ස්සේ බොහෝසෙයින් පැතිරෙන්මින් තිබෙනවා.
එම ජායාරුප පහතින් බලන්න.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න