පළකල දිනය : Fri, Sep 1st, 2017

කදුළු කතාවක් වුන ලෝක කුසලාන බලාපොරොත්තුව ගැන බුකියේ ලියවුන කතා

සිව්වන එක්දින තරඟය පරාජයත් සමගින් 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

ශ්‍රී ලංකාව ලකුණු 168 කින් පරාජයට පත්වූ අතර එය ශ්‍රී ලංකාව සිය රට තුළ දී එක් දින තරගයක් පරාජය වූ වැඩිම ලකුණු සංඛ්‍යාවය.

කිසියම් ලෙසකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලබන්නේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සිය මීළඟ එක් දින තරගාවලියේදී එක් තරගයක් හෝ පරාජය වුවහොත් සහ මීළඟ එක් දින තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් පමණි.
 
එහෙත් එයද අයිසීසී එක් දින ශ්‍රේණිගත කිරීම්වල ලකණු සංඛ්‍යාව මත රඳා පවතී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button