පළකල දිනය : Sat, Sep 2nd, 2017

මහින්දට දණ ගසා වෑද ආරම්භ කළ රොෂාන්ගෙ පුජනීයයි ආදරේ ප‍්‍රසංගය

පසුගියදා පැවති ලංකාවේ ජනප‍්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ “පුජනීයයි ආදරේ” ප‍්‍රසංගය සාර්ථක ලෙස නිමවුණා.

නෙළුම් පොකුණ රගහලේදී පැවති ප‍්‍රසංගයකට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙරට ජනප‍්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප‍්‍රනාන්දු වේදිකාව මතදී දණ නමා වැන්දේ මෙසේය.

මේ අවස්ථාවට ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද සහභාගී විය.
 
එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button