පළකල දිනය : Sun, Sep 3rd, 2017

සරාගී අනර්කලී නැවතත් කරළියට..! (Photos)

කලක් සුපිරි තරුවක්ව සිට පසුව විවාහ වී ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් සිටි අනර්කලී ආකර්ෂා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

නිහඩව සිට කලා කටයුතු වලින් ඈත්ව සිටි අනර්කලී ශ්‍රී ලංකාවට පැමිණි පසු දායකත්වය සැලසූ ඡායාරූප එකතුවක් අපිට හමු වුනා. එම ඡායාරූප එකතුව පහතින්.

නිරූපණය : අනර්කලී ආකර්ෂා

ඡායාරූපකරණය : අරන්ත සිරිමාන්න

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button