පළකල දිනය : Fri, Sep 8th, 2017

ක්‍රිකට් ක්‍රීඩක දුෂ්මන්ත චමීර යුගදිවියට ! (Photos)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර යුගදිවියට පිවිස තිබෙනවා.

2015 දී ශ්‍රී ලංකා පිලට එක්වූ චමීර පසුගියදා ඉන්දීය සංචාරයන් සඳහාද කණ්ඩායමට එක්ව සිටියා.

චමීරගේ දෙවන මනමාලයා ලෙසින් විවාහයට එක්ව සිටියේ තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන දසුන් ශානක වන අතර මේ ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයකුයි.

එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න.

Sri Lanka young Cricketer Dushmantha Chameera wedding Pohoto.

Dasun Shanaka, Kusal Mendis, Upul Tharanga, Akila Dananjaya, Dilruwan Perera, Dimuth Karunarathne, Niroshan Dickwela were present at the wedding ceremony.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button