පළකල දිනය : Wed, Sep 13th, 2017

ඩිලානිගේ සුපිරි හැඩකාරී 21 වෙනි උපන්දිනේ ඇමරිකාවේ සමරුව හැටි

කවීෂා කාවින්දි දුවට කවියක් වන් උපන් දිනක්..!

ප්‍රවීණ නිළි ඩිලානි අබේවික්‍රමගේ එකම දියණිය වන නව පරපුරේ සිනමා නිළි කවීෂා කාවින්දි අද සිය උපන් දිනය සමරයි.

ඇයගේ දෙමව්පියන්ගේ විවාහ මංගල උත්සවය ඡායාරූප ගත කළ මා ඇගේ කුඩා කල උපන් දින කිහිපයකම ඡායාරූප ගෙන ඇත.
 
මෑතකදී ඈ ලංකාවට පැමිණි විට ඇගේ නව යොවුන් ඡායාරූප කිහිපයක් ගැනීමට මට අවස්ථාව ලැබිණි.

තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව ඇගේ මව මෙන් සිනමාව දිදුළවන්නට ඇය සමත් වේවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button