පළකල දිනය : Thu, Sep 14th, 2017

සාරංගගේ පෙම් හුටපටය කාමරේදී මාට්ටු ?

දන්නවනේ සාරංග උමාලියා ආදර කතාව මොකක්දෝ අදෘශමාන හේතුවක් නිසා බිඳ වැටිලා කියලා. සාරංග කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ආදරණිය කලාකරුවෙක්.

ඒ නිසා ඔහුගේ පෞද්ගලික ජිවිතේ මොනදේ වුණත් කලාකරුවෙක් විදියට ඔහුට තියෙන ආදරේ කවදාවත් අඩු වෙන එකක් නෑ. අපි මේ කියන්නෙත් ඔහුගේ පෞද්ගලික ජිවිතේ දෙයක් ගැනයි.

සාරංගගේ හොඳ යාළුවෙක් වගේම ඈතින් නෑදෑයෙක් තමා ජනප්‍රිය නිළි දිනක්ෂි.

අපිට ආරංචි වෙච්ච හැටියට සාරංගගේ ජීවිතේට දිනක්ෂි ගොඩක් කිට්ටුවෙලා ලු.

කෙටියෙන්ම කියනවා නම් සාරංග සහ දිනක්ෂි එකිනෙකාට ගොඩක් ආදරේ කරනවලු. තවත් එකේ තේරුම කියනවා නම් ඒ දෙන්නා පෙම්වතුන්.

මේක ඇත්තද බොරුද කියන්න අපි හරියටම දන්නේ නෑ. මොකද මේක අපිට කිව්වෙත් කලාවේ නිතරම ගැවසෙන පොරක් නිසා.
මේ පහත තියෙන පින්තුරය දිහා හොඳට බලන්න මොකක්ද තේරුනේ කියලා…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button