පළකල දිනය : Tue, Sep 19th, 2017

හෙට සදහටම සමු අරන් යන පොලිස් නිලධාරියාගේ විශේෂ හැකියාවක් මෙන්න

කොස්තාපල් වරයෙක් තමන්ගේම හිසට වෙඩි තියාගෙන මරණයට පත් වුන සිදුවීමක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.ඔහ්ගේ දේහය මේ වන විට නිවසේ තැන්පත් කර තිබෙනවා.ඔහු 23 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්.

ඔහු මියයාමට පෙර සමාජ ජාල වලද ඇතුලත් කල සටහනෙන් ඔහු ජීවිතය පිළිබඳව කලකිරී සිටින බවට ඉඟි කර තිබෙන අතර එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ ඔහු කල වැරදි සියල්ලටම දඬුවම් විඳීමට සුධානම් බවත් සියල්ලන්ගෙන්ම සමු ගන්න බවත්ය. ඔහු ජීවත්ව සිටි කාලයේ සැඟවුණු දක්ෂතාවයක් මේ..

ඔහු ලස්සනට ගායනා කල සින්දුවක් මෙන්න.

මේ ඔහුගේ නිසල දේහය නිවසේ තැන්පත් කර ඇති අයුරුයි

  • 3.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button