පළකල දිනය : Wed, Sep 20th, 2017

ඉරාජ් පියුමිගේ ගවුමත් ගලවයි !

ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගැන ගොඩක් අය විවිධ අදහස් ඉදිරිපත් කළානේ.

ඒවගේ මියුසික් වීඩියෝ එකක් ඉරාජ් ආයෙමත් කරන්න යනවාලු.

ඉතින් මේ අලුත් මියුසික් වීඩියෝ එකට රංගනයෙන් දායක වෙන්නේ පියුමි හංසමාලියි.

නුදුරේදීම නිකුත්වීමට නියමිත ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවේ තමන් නිරුවත් දර්ශණයකට රඟපෑ බව පියුමි හංසමාලි ප්‍රකාශ කලා.
 
එම දර්ශණය ඉතා කලාත්මකව සිදුකල බවද ඇය ප්‍රකාශ කලා.

ඇය සමඟ කල සම්මුඛ සාකච්ජාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button