පළකල දිනය : Thu, Sep 21st, 2017

සෙනාලිගේ උපන්දිනයට හොඳම මිතුරන් දුන්නු අපුරු සර්ප්‍රයිස් එක

ඉතින් මේ කියන්න යන්නේ හොදම යාලුවෝ එකතු වෙලා “නිලි” යාලුවෙක්ගෙ උපන්දිනය දා දුන්නු සර්ප්‍රයිස් එකක් ගැනයි.

යොවුන් පරපුරේ ජනප්‍රිය නිලියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.

ඇයගේ 25වන උපන්දිනය පසුගියදා සමරණු ලැබුවා.
 
ඒ වෙනුවෙන් ඇයගේ ළඟම මිතුර මිතුරියන් එක්වී ඇයව පුදුමකරවන සැමරුමක්ද සංවිධාන කර තිබුණේ ඇයගේ නිවසේදීයි.

මේ එහි ඡායාරූප එකතුව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button