ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග ඉතාලියේදී යුග දිවියට – Photos

ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග ඉතාලියේදී විවාහ දිවියට පා තබා ඇති බව වාර්තා වනවා.

ඒ බව ඇයගේ රූපලාවන්‍ය ශිල්පිනිය සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඡායාරූප කිහිපයක්ද සමඟ එක්කර තිබුණේ මෙලෙසින්.

මුහුණුපොතේ දැමූ සටහන සහ ඡායාරූප පහතින්…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button