පළකල දිනය : Tue, Oct 3rd, 2017

චන්දිමාල් පුතා මා හමුවී පුද පූජා කල නිසා පාකිස්තාන තරගය දින්නා

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දිනයේ පාකිස්තානය පරාජය කල හැකි වූයේ දිනේෂ් චන්දිමාල් පුතාට තමන් විසින් කල ආශිර්වාදය නිසා බව මෑණියන් ලෙසින් තමන් හදුන්වාගත් තැනැත්තියක් විසින් ෆේස්බුක් හි සටහනක් එක් කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ චන්දිමාල් සහග පෙනී සිටින පින්තූරයක්ද පල කරමින් එහි සදහන් කර ඇත්තේ ඔවුන් තමන් හමුවී අදාල වත් පිලිවෙත් කර ගත් බවයි.

මෙම කටයුතු සදහන් තමන් වෙත කණ්ඩායම යොමු කරනු ලැබුවේ ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර විසින් බවත් සටහනේ වැඩි දුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button