පළකල දිනය : Thu, Oct 5th, 2017

අහුවේන්න එපා ගොසිප් කාරයෝ කියන්නේ අමුලික බොරු මට ගෑහුවේ නෑ ආදරේන් පිළිගත්තා

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසිංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එහි සිටි පිරිස් විසින් ඇයට කෙසෙල් ගෙඩිවලින් පහර දී කුණුහරුපයෙන් බනිනු වීඩියෝවන්හි පැහැදිලිවම දැක්වෙයි. පසුගියදා ආන්දෝලනයකට ලක් වූ ඇය විසින් රංගන දායකත්වය සැපයූ ඉරාජි වීරරත්නගේ නවතම ගීත වීඩියෝවේ කෙසෙල් ගෙඩියක කොටසක්ද තිබින.

හංසමාලීට ප‍්‍රහාර එල්ල කරන වීඩියෝව මෙතනින්…

ප්‍රසංගය අතරතුර එල්ලවූ කෙසෙල් හා බෝතල් ප්‍රහාරය පිලිබදව සියල්ල හෙළිකිරීමට සුදානම් බවට පියුමි තම Facebook ගිණුමේ සටහනක් තබා තිබේ

තවද තමාට කිසිම ලෙසකින් ප්‍රහාරයක් එල්ල නොවූ බව පියුමි තම Facebook ගිණුමේ Status එකක් publish කරමින් කියා සිටියා

Wtf එහෙම කිසිම දෙයක් උනෙ නැ.මට ආද⁣රෙ කරන මිනිස්සු වගෙම මට ආදරෙ නැති මිනිසිසුත් ඉන්නවා.මට ආදාල නැත මාගේ ගොඩක් fans ඉන්නවා korea වල. එයාලාගේ වැඩ් කැමැත්ත පිට තමයි.මාව korea වලට ගෙන්නුවෙ.බොතල් වලින් ගසන්නෙ මට නොවෙයි.මම stage එකට ආව ගමන් හැමොටම උවමනා උනෙ stageඑකට එමටයි.නමුත් එතන ආරක්ශාවට සිටි අය එය වැලැක්ව්ම හෙතුවෙන්.ඔව්න්ට කෙන්ති ගිහින්.අරක්ශක අයට බොතල් පහර එල්ල කරාය.මට korea වල පැවැත් වෙන show 4 කටම එහෙ සිට්න අය කතා කරද.මම එ සියලු දෙනටෙම පැවසුවෙ.ම ගිත ගායනා කිරිමට නොදන්න නිසා මා හට පැමිනිමට නෙහෙැකා ලෙසය.අද korea වල පැවැත් වෙන show එකට මා සහබාගි උයේ.මෙහි සිටින ලංකාවෙ .මාගේ ආදරනිය රසිකයන්නට මාව දැක බලා ගැනිමට.වැඩ් කැමැත්තක්. ඇති නිසාස.තුට්ටු දෙකේ gossip admins ගෙදර ගාහින් ගව්ම් ඇද ගනියව්.බොරැ ගොස්සිප් නොදා.korea වල සිටින මාගේ fans ලා සියලු දෙනාටම මම හැමදාම ආදරෙයි.එත් මත් පැන් පැන් පාව්ච්චි කර සිටි සමහරක් නුගත් මිනිසුන් නම් කැත විදිහට කතා කර.නමුත් අනෙකුත් සියලුම දෙනා මා හට ආදරෙයි

මෙම සිදුවීමට පෙර පියුමි ඇයට ලැබුණු රසික ප්‍රතිචාර ඇතුලත් වීඩියෝවක් තම Facebook ගිණුම හරහා නිකුත් කර ඇත. රසිකයන් රැසක් ඇය සමග Selfie චයරුප ගන්න අතර පසුබිමේ සංවිධායකන් ගේ සංවාදයක මෙලස සටහන් වෙයි.

මෙතන පොඩ්ඩක් ඉන්න බැයිද මෙතන? ඉන්න බැයිද පොඩ්ඩක්?
දෙන්න එපා අල්ලන්න . . . පු*වල් අල්ලනවා මේ කැ*යෝ ඇවිල්ලා.
මෙතන ඉන්නවා ඇ . .
ඔයා මෙතන ඉන්න . .

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button