පළකල දිනය : Thu, Oct 5th, 2017

කොරියාවේ ෆෑන්ස් ලා ගොඩක් ආදරේලු – විඩියෝ එකේ හිටියේ දුන්න නිසා ලු

ඊයේ කොරියාවේ ඈතිවුන සිදුවීමක් සම්බන්ධව පියුම් අද ලයිව් ඈවිත් හතර අතේ පටලවලා මොනවා ද?

කියාගෙන කියාගෙන ගියා සීන් එක අපිටත් තේරුණේ නෑ ඔන්න විඩියෝ ඒක දානවා පොඩ්ඩක් බලන්න.

තව දෙයක් මෙන්න මෙහෙම කතාවකුත් පියුම් කිවුවා.. නෑ නෑ වොල් එකේ ලියලා තිබ්බා.
 
“අදාල වීඩියෝ පටයෙහි මා රගපෑවේ මා හට ලබා දුන් ගැහැනු චරිතය පමණි.මා එය රගනොපෑවානම් කවුරැ හෝ එය රගපාවි.වික්ටර් රත්නායක මැතිතුමන්ගේ චරිතය මා රගනොපෑ බව අවධානයෙන් පවසමි.එම නිසා කිසිවකින් මට අදාල නැත.”

වීඩියෝව පහතින් බලන්න..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button