පළකල දිනය : Sun, Oct 8th, 2017

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලට සුපිරි තරු හැඩ වුණු හැටි (Photos)

2017 පස්වැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුවා.

මෙම සම්මාන උළෙලට සුපිරි තරු රැසක්ම පායා තිබුණා.

එම තරු හැඩවී සිටියේ මේ විදිහටයි.

ඡායාරූප පහතින්..
 
Winners:

  • Best Actor / Actress in a Negative Role – Pubudu Chaturanga
  • Best Actor / Actress in a Comedy Role – Sarath Kothalawala
  • Best Upcoming Actress – Rithika Kodithuwakku
  • Best Actor in Supporting Role – Gayan Wickramathilaka
  • Best Actress in Supporting Role – Aruni Rajapaksha
  • Cinema of Tomorrow – Malaka Dewapriya
  • Special Jury Award – Samanalee Fonseka
  • Best Actress – Swarna Mallawarachchi
  • Best Actor – Dasun Pathirana
  • Sunsilk Shine Award – Udari Warnakulasuriya

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button