පළකල දිනය : Thu, Oct 12th, 2017

සියලු දේ හිමිව තිබු පවුලේ සුන්දරම යුවතිය සියල්ල අතහැර සසුන් ගතවේ

අප උපන්දා සිටම දෙමව්පිය රැකවරනය ලබා නිසි අධ්‍යාපන මඟට යොමු වී සමාජයේ ඉහළ තැනක තනතුරක් හෙබවීමට උත්සහ දරයි.

එසේ ලබා ගන්නා සැපවත් ජීවිත සතුට, මුදල් පසුපස හබා යමින් සිටින අතර එවැනි සැපවත් ජීවිතයකින් මීදී පැවිදි ජීවිතයට යොමු වීමට හිත කොතරම් ශක්තිමත් විය යුතුද?

බැදීම්, සැප සම්පත් සියල්ල අත්හැර දමා පැවිදි වූ අපුරු යුවතියක් පිළිබඳව, සමාජ මාධ්‍යජාල වල කතා බහට ලක්වෙමින් පවතී.
 
මිල මුදල් සැප සම්පත්, අධ්‍යාපනය සුරූපි බව යන සෑම දේ අත් හැර මෙම යුවතිය මාතලේ දම්මදස්සනා මෙහෙනින් වහන්සේ ලෙස සසුන් වී ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button