පළකල දිනය : Sat, Oct 14th, 2017

ටීනා සරාගී මනාළියක් වුන අලුත්ම ඡායරුප එකතුව

ටීනාට වඩා දැන් පවනි චරිතයලු ජනප්‍රිය ?

පවනි කියන්නෙ දේදුනු ආකාසේ පවනිගේ චරිතයනේ. ඒ චරිතයට මාව තෝර ගත්ත එක ගැන ගොඩක් සතුටුයි.

මොඩල් කෙනෙක් වෙනවට වඩා රංගනශිල්පිනියක් වෙන එක අමාරුත් ඇති රංගනයයි,මොඩ්ලිනුයි දෙක ගොඩක් වෙනස්.අද වෙනකොට මොඩ්ල් වලින් ජනප්‍රිය අය සිනමාව පැත්තට ඇවිත් තියෙනවා. ඒ අය දක්ෂයි.
 
ගොඩක් අය ටීනවයි චුලක්ෂි වයි තරහකරවන වැඩ කරනව නේද

මෙහෙම ගැහැණු ලමයි අතරෙ ඊරිෂියාව තියෙන්න පුළුවන් .ඒත් මම චුලක්ෂියි ගොඩක් හොද යාළුවෝ.

මොඩ්ල් ඉන්ඩස්ට්‍රියෙ අය ටීනගේ ඇක්ටින් ගැන මොකද කියන්නෙ

ගොඩක් අය මට කතාකරලා හොද කිව්වා.මුල්ම වැඩෙන්ම එහෙම ප්‍රතිචාර ලැබෙන එක ලොකු දෙයක්.

දේදුනු ආකාසේ හින්දා චිත්‍රපටි අධ්‍යක්ෂකවරයන් ටීනව ගන්න පොර කරනවලු නේද

මට දැනට චිත්‍රපටි හතරකට කතා කරලා තියෙනවා.මම චිත්‍රපටි දෙකකට කැමතිවුනා

ඒ චිත්‍රපටි ගැනත් අපිට කියමු නේද

එකක් හොල්මන් ෆිල්ම් එකක්.

අපිට නම් ආරංචි ජනප්‍රිය ගායකයෙක් එක්ක ආදරයක පැටලුනා කියලා

අපි ඒක ගැන දැන්ම කතා නොකර ඉමු නේද. මම ආදරේ විදිනව කියල විතරක් කියන්නම්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button