පළකල දිනය : Tue, Oct 17th, 2017

සෙනාලි එංගලන්තයට ගිහින් වෛද්‍ය උපාධිය ලබාගත්තේ මෙහෙමයි (Photos)

සෙනාලි ෆොන්සේකා කියන්නේ රටම ආදරය කරන යොවුන් රංගන ශිල්පිණියක්.

මාලනී ෆොන්සේකාගේ ඥාතී දියණියක වන යොවුන් රංගන ශිල්පිනී සෙනාලි ෆොන්සේකා ඊයේ (16) තම වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා.

ඒ එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේදී.

කුඩා කාලයේ සිටම එංගලන්තයේ පදිංචිව සිටි ඇය තම අධ්‍යාපනය හදාරනු ලැබුවා.
 
මේ ඇය ඒ පිළිබඳ සිය මුහුණු පොතට එක් කර තිබූ ඡායාරූප කිහිපයක් හා ඇගේ  මිතුරු මිතුරියන් ඇය වෙනුවෙන් මුහුණු පොතේ සුබ පැතුම් එක්කල ජායාරුප කිහිපයකුයි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button