පළකල දිනය : Thu, Oct 19th, 2017

දකුණු ලකට වැටුණු උල්කාපතයෙන් ඇවිලුණු බුකියේ හොඳම ටික (Photos)

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) රාත්‍රියේ විශාල ශබ්දයක් සමඟ මුහුද ප්‍රදේශයේ විශාල එළියක් නිකුත් වූ බව වාර්තා වුනා.

ඒ අනුව මාතර, අකුරැස්ස, ගාල්ල, දෙනියාය, තංගල්ල ඇතුළු ප්‍රදේශ රැසකට මෙලෙස විශාල ශබ්දයක් සමඟ එළියක් ඇතිව තිබෙන බවට එම ප්‍රදේශයන් හි ජනතාව දැක තිබෙන අතර රාත්‍රි 8.45 – 9.00 අතර කාලයේ දී මෙය දැක තිබේ.

කෙසේ වුවත් මෙය උල්කාපාතයක් බවට ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියා.
 
ඒ කෙසේ වෙතත් වෙනදා වගේම මේ සිදුවීමත් සමග මුහුණු පොතේ පල කල අදහස් තරමක් වැඩි වුනා.

නොයෙක් දෙනා නොයෙක් මත පල කළා. එසේ කියූ දේවල් ඔබේ රසස්වාදය වෙනුවෙන් මෙසේ “හොඳම ගොසිප්” අප පහතින් ඉදිරිපත් කරන්නෙමු.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button