පළකල දිනය : Sat, Oct 21st, 2017

මහින්දගේ බාල පුතා ඩුබායි ගිහින් ලීක් කරගත්ත අලුත්ම ඒවා (Photos)

රෝහිත රාජපක්ෂ ඩුබායි ගිහින් ජිවිතේ පලවෙනි වරට කරපු දේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂගේ ගීත පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා දක්නට ලැබුණා.

එම ගීත සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වුණු අතර ඔහු පසුගිය දිනක ඩුබායි හි පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබෙනවා.
 
සන්ෆලවර් සංගීත කණ්ඩායම සමග රෝහිත මෙලෙස ගීත ගායනා කර ඇත්තේ ප්‍රථම වතාවටයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button