පළකල දිනය : Sun, Oct 22nd, 2017

ප්‍රියන්තයි, ජෙහානුයි කරපු හිතට වදින හෙළිදරව්ව මෙන්න..!

“ප්‍රියන්ත මහ උල්පතගම” එහෙමත් නැත්තම් කලණ ගුණසේකර, සහ “ජෙහාන්’ එසේත් නැතිනම් තුමිඳු දොඩන්තැන්න නළුවන් ලෙස තමන්ට අද වෙන කොට මූන දෙන්න වෙන මහත් අසීරැ තාවයක් ගැන පසුගිය දා සජීවී වැඩසටහනක දී හිතට වදින හෙළිදරව්වක් කළා.

එහිදී කලන තමාට සිදුවූ අකරතැබ්බයක්ද සිනා මුසු මුහුණින් මෙසේ සඳහන් කර සිටියා.

කථාවේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මසේන ද එම වැඩසටහනේ දී මෙලෙස අදහස් දැක්වූවා…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button