පළකල දිනය : Wed, Oct 25th, 2017

බිරිඳ සේවය කරන ගුවන් යානයේම ගිය අමිල උඩු ගුවනේදි කරපු වැඩේ (Photos)

අමිල අබේසේකර කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි හොඳ නිවේදකයෙක් කියලත් හැමෝම කියනවා.

පුංචි තිරයේ සිහන කුමාරයා වෙච්ච අමිල දැන් විවාහ වෙලත් ටික කාලයක් ගෙවිලා.අමිලගේ ආදරණීය බිරිඳ නමින් තේජා ජයවර්ධන.

ඇය එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. පහුගිය දවසක අමිල නිවාඩුවක් ගත කරන්න විදෙස් ගත වෙලා තිබුණා.
 
කලාකරුවෙක් විදෙස් ගත වීම විශේෂ සිදුවීමක් නොවුණත් අමිල මේ ගමන යන්න තොරගෙන තිබුනේ ඔහුගේ බිරිඳ සේවය කරන ගුවන් යානයෙන්මයි.

ඡායාරූප පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button